ආයූබෝවන් ...
Film Master වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගනිමු. මෙම වෙබ් අඩවිය ලංකාව තුල ඇති වෙබ් අඩවියක් වන අතර චිත්‍රපට අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට සහ භාගත කර ගැනීමට පහසුකම් සලසන වෙබ් අඩවියකි.
අප වෙබ් අඩවිය ඔස්සේ ඇතැම් චිත්‍රපට භාගත කර ගැනීමේදී යම් ගාස්තුවක් අය කර ගැනීම සිදු කරයි. එහිදී අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් සඳහා අප භාවිතා කරනු ලබන පද්ධතිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලඳ Payhere ආයතනය විසින් පවත්වාගෙන යනු ලබයි. එබැවින් ඔබ විසින් ගෙවීම් පියවීම් අප වෙබ් අඩවියට මේ ඔස්සේ සිදු කිරීමේ දී අප විසින් ඔබගේ බැංකු ගිණුම් හෝ ඒ සම්බන්ධ දත්ත ඒකරාශී කරවා ගැනීමක් සිදු නොකරයි. එබැවින් ඔබ අපගේ වෙබ් අඩවියට ගෙවීම් කිරිමේදී ඔබගේ අන්තර්ජාල බැංකු සේවා 100% සුරක්ෂිත බව ඔබට තහවුරු කරවා ගත හැකිය.